WhatsApp_Image_2023-06-20_at_124657.jpeg
WhatsApp_Image_2023-06-20_at_124652.jpeg
WhatsApp_Image_2023-06-20_at_124658.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ඉපලෝගම අධ්‍යාපන කොට්‍ඨාසයේ විශිෂ්ටතම පාසල බවට පත් කිරිම.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

                                                                                                                           Read More

පාසලේ මෙහෙවර

අප පාසල තුල භෞතිකහා මානව
සම්පත් උපරිම ඵලදායිතාවයකින්
හා කාර්යක්ෂමව යොදා ගනිමින් විසිඑක්වන සියවසයේ
විශ්වීය අභියෝග ඡය ගතහැකි නිපුණතා පුර්ණ විශිෂ්ටයන් පිරිසක් සමාජගත කිරිමට දායකවීම.

Notice Board

පාසල් වාර විභාග කටයුතු ඉදිරි මාසයේදී

a/mahailuppalama m.v.