සේසත් නංවා ජයසත් හඩවා
මේ තුන් හෙලය පුරා
විදුහල් මව්නි ඔබේ ශ්‍රි නාමය
සමරමු මෙ අපි සදා......//
ශ්‍රස්ත්‍ර කලා ශිල්පාදි විද
ගුණ නැණ අපට දෙවු
මහඉලුප්පල්ලම අප විදුහල
මව්නි ඔබේ දරුවෝ
මේ දැය රකිනා මේ රට රකිනා
අපි වෙමු හෙළ විරුවෝ
සේසත් නංවා ඡයසත් හඩවා.....
එදා අපේ අභිමාන අතිතය
සදා ලොවට පෙන්වා
උදාර වූ ශ්‍රි විභූතියේ රන් ප්‍රදීප දල්වාලා
ජය ගොස නංවා ජය දද බන්දා
ඒ මග අප යනවා
සේසත් නංවා ජයසත් හඩවා...
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය