පාසලේ දැක්ම
ඉපලෝගම අධ්‍යාපන කොට්ඨාසයේ විශිෂ්ටතම පාසල බවට පත් කිරිම.
පාසලේ මෙහෙවර
අප පාසල තුල භෞතිකහා මානව
සම්පත් උපරිම ඵලදායිතාවයකින්
හා කාර්යක්ෂමව යොදා ගනිමින් විසිඑක්වන සියවසයේ
විශ්වීය අභියෝග ඡය ගතහැකි නිපුණතා පුර්ණ විශිෂ්ටයන් පිරිසක් සමාජගත කිරිමට දායකවීම.