නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය

සියවසකට වැඩි කාලයක් ප්‍රදේශයේ දරුවන්ට ගුණ නැණ බලය ලබා දෙන අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය විභාග ප්‍රතිපල වලින් මෙන්ම ක්‍රීඩා ඇතුලු විෂය සමගාමී ශේස්ත්‍රයන් ගෙන් උතුරු මැද පළාතේ විශිශ්ට පාසලක් බවට දිනෙන් දින පත්වෙමින් තිබේ.තොරතුරු හා සන්නිවේදන ශ්‍රේෂ්ත්‍රයේ සුවිශේශී පියවරක් තැබීමට සූදානම් ව වෙමින් සිටි අප විද්‍යාලයේ පරිගනක අන්ශයේ දරුවන්ට හදපිරි සුබාශිතයෙන් පිරි නමමි.
නියෝජ්‍ය විදුහල්පති,
අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය.